දැන් ඔයාල දන්නවා ඇතිනේ අන්තර්ජාලයෙන් මුදල් හොයනවා කියන එක කරන්න පුළුවන් දෙයක් කියලා. අන්තර්ජාලයෙන් මුදල් හොයන්න පුළුවන් ක්‍රම ගණනාවක් තියෙන අතර ඵයින් ඵක ක්‍රමයක් තමයි මේ Ads Clicking හෙවත් PTC(Paid-To-Click) Sites කියන්නේ.මේ Ads Clicking ක්‍රමයෙන් වයස් භේදයකින් තොරව මුදල් උපයන්න පුළුවන්. මේකට ඹ්න කරන්නේ ඉතාම කුඩා පරිගණක දැනුමක් විතරයි. මොකද මේකෙදි අපිට කරන්න තියෙන්නේ Ads උඩ Click කරලා තප්පර 5ක් 10ක් බලන් ඉදලා cut කරන ඵක විතරයි.
සුදුසුකම් මොනවාද?
1. වයස් භේදයක් නොමැත
2. පරිගණකයක් හා අන්තර්ජාල සම්බන්ධතාවයක්
3. E-Mail account එකක් (විද්‍යුත් තැපෑල ගිණුමක්)
4. අන්තර්ජාල මුදල් ගිණුමක්
සිදු කරන්නේ කෙසේද?
E-Mail account එකක් හදාගන්න හැටි හා අන්තර්ජාල මුදල් ගිණුමක් හදාගන්න හැටි අපි ඔයාලට පසුගිය ලිපි වලින් කියලා දුන්නනේ. දැන් අපි බලමු Ads Clicking හෙවත් PTC (Paid-To-Click) Site එකක register වෙන හැටි හා Ads නරඹන හැටි බලමු.
Ads Clicking හෙවත් PTC (Paid-To-Click) Site එකක register වෙන ආකාරය
PTC (Paid-To-Click) Site එකක Ads නරඹන ආකාරය
PTC (Paid-To-Click) Site එකකින් අපි Ads බලනවට සල්ලි දෙන්නේ ඇයි?
ඉතින් දැන් ඔයාල හිතනවා ඇති PTC (Paid-To-Click) Site එකකින් අපි Ads බලනවට සල්ලි දෙන්නේ ඇයි කියලා. ඔයාලා දැකලා ඇතිනේ TV එකේ Ads යනවා.TV Channel වලින් මේ Adsදානවට ඒ ඒ සමාගම්වලින් දහස් ගණන් අය කරනවා කියලත් ඔයාලා දන්නවනේ. ඉතින් ඒ සමාගම් දහස් ගණන් සල්ලි දීලා TV එකේ Ads දාන්නෙ මොකටද? ඒ අයගේ වෙළද කටයුතු ගැන ප්‍රචාරණය කර ගන්නනේ. ඉතින් මෙතනදි වෙන්නෙත් ඒකම තමයි. ප්‍රචාරණ කටයුතු කර ගන්න අවශ්‍ය අය ඒ අයගේ Ads කිසියම් මුදලකුත් සමග මේ PTC (Paid-To-Click) Site වලට බාර දෙනවා. ඊට පස්සේ PTC (Paid-To-Click) Site ඒ ads එයාලගේ සාමාජිකයින්ට පෙන්වනවා. ඉතින් ඒ ads බලන සාමාජිකයින්ට PTC (Paid-To-Click) Site විසින් advertisers ලා දුන් මුදලින් කොටසක් ලබාදෙනවා.
කෙපමණ මුදලක් ඉපයිය හැකිද?
මෙය PTC Site එක අනුව වෙනස් වේ.සාමාන්‍යයෙන් PTC Site වල අපි බලන Ad එකකට $ 0.001-$ 0.02 අතර මුදලක් ලැබේ.
මොනවාද හොඳ PTC Sites?






No comments:
Post a Comment