Search This Blog

Friday, February 26, 2016

අන්තර්ජාල රැකියා යනු මොනවාද?

අන්තර්ජාලයෙන් මුදල් උපයන්න පුලුවන්ද?

ඔව්.ඇත්තටම අන්තර්ජාලය හරහා නීත්‍යානුකූලව නිවසේ සිට මුදල් උපයන්න පුලුවන්.නමුත් එය ඔය පත්තරවල පලවන ආකාරයට බැහැ.

අන්තර්ජාල රැකියා යනු මොනවාද?


වර්තමානයේ බොහෝ විදේශීය සමාගම් තම සේවකයින් තම සේවා ස්ථානයට හෝ තම රටට ගෙන්වා ගෙන රැකියාවන්හි නිරත කරනවාට වඩා තම සමාගමට අවශ්ය සේවාවන් අන්තර්ජාලය ඔස්සේ තම රටේම හෝ  වෙනත් රටක සිටින සේවකයෙකු මඟින් කරගැනීමට පෙළඹී ඇති අතර එමඟින් ඔවුන්ට  සේවකයන් හා තම  සේවා ස්ථාන පවත්වාගෙන යාම සඳහා වය කිරීමට සිදුවන වියදම් අවම කරගැනීමේ  හැකියාව ලැබී ඇතමීට අමතරව ලොව පුරා සිටින බොහෝ පිරිසක් තම එදිනෙදා වෘතීමය වැඩ කටයුතු අන්තර්ජාලය ඔස්සේ කර ගැනීමට පෙළඹී සිටිති. 

උදාහරණ - DATA ENTRY
                       FORM FILLING
                            ONLINE PROJECT
                          ONLINE SURVEY
                ADS CLICK
                                        AFFILIATE MARKETING  
                                                          ETC.............


§  Data Entry Jobs

Online data entry jobs සඳහා විශාල ඉල්ලුමක් මෙන්ම තරඟකාරීත්වයක් පවතින අතර ලොව ප්‍රසිද්ධ online data entry jobs සමාගම්වල රැකියා අවස්ථා සඳහා ඕනෑම අයෙක්ට අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ විය හැක. මෙහිදී ඔබට එම සමාගම්වල සේවකයෙක් ලෙස රැකියාවන්හි නිරත විය හැකි අතර අවශ්‍ය නම් සේවයෝජකයෙක් ලෙසද සම්බන්ධ විය හැක. යටතේ විශාල ප්‍රමාණයක් ඇත. එනිසා ඔබ සඳහා යොමුවීමේදී ඔබගේ හැකියාව,  දක්ෂතාවය, පළපුරුද්ද සහ කැපවීම මත ඔබට ගැලපෙන අංශයක් හෝ අංශයන්  තෝරා ගත යුතුය.
writing & translation /copywriting /word /excel /web development /accounting etc....
                     Fiverr , Odesk , Freelancer


 Ads Click / වෙළඳ දැන්වීම් නැරඹීමෙන් , E-mail කියවීමෙන් මුදල් ඉපයීම 
                     Scarlet-clicks , Clixsense Neobux , Lexiadz

§  Make money from Web Site or Blog

වෙබ් හෝ බ්ලොග් අඩවියක් නිර්මාණය කර එය අන්තර්ජාලයේ ප්‍රසිද්ධ කල පසු එමගින් මුදල් ඉපයීම

§  Google Adsense / Adbrite

තමන්ගේ වෙබ් අඩවි තුල වෙනත් වෙබ් අඩවිවල හෝ වෙනත් ආයතනවල වෙළඳ දැන්වීම් ප්‍රචාරණය කිරීමෙන් මුදල් ඉපයීම 

§  Online buying and selling

අන්තර්ජාලය හරහා භාණ්ඩ මිලදී ගැනීම සහ විකිණීම මගින් මුදල් ඉපයීම.

§  Afilliate marketing

වෙනත් ආයතනවල භාණ්ඩ හෝ සේවා ගැන අන්තර්ජාලය තුල ප්‍රචාරණය කිරීමෙන් හෝ විකිණීමෙන් මුදල් ඉපයීම. මෙහිදී තැරැව්කාරයෙක් ලෙස ක්‍රියා කිරීමට සිදුවේ. මේ සඳහා google adword , Storefront වැනි Web Promotion භාවිත කිරීමෙන් අපගේ අදායම වැඩි කර ගත හැකිය.

§  Forex Trading

විනිමය හුවමාරු ක්‍රම භාවිතයෙන් මුදල් ඉපයීම දැනට ලෝකයේ වැඩිම පිරිසක් මුදල් උපයන සාර්ථකම ක්‍රමය බවට පත්ව ඇත. මෙයින් සාර්ථක වීමට නම් තාක්ෂණික ක්‍රමවේදයන් උපරිම භාවිත කල යුතුය.
                        XM.com , Nordfx

§  e Trading

විදේශ රටවල හා ජාත්‍යන්තර වෙළඳපොල හා සම්බන්ද වී භාණ්ඩ හා සේවා මත යෙපෙන විනිමය හුවමාරු වෙළඳපොල භාවිතයෙන් මුදල් ඉපයීම. මුදල් උපයන ක්‍රම අතර ජනප්‍රිය ක්‍රමවේදයකි. මේ සඳහා දිනකට වැය කරන්න තිබෙන කාලය හා ශ්‍රමය  අවවම වීම නිසාත්, සාමාන්‍ය දැනීමක් ඇති අයෙකුට වුවද කළ හැකි නිසාත්, part time මුදල් උපයන ක්‍රම අතර සරල හා සාර්ථකම ක්‍රමවේදයකි         

No comments:

Post a Comment