Search This Blog

Friday, February 26, 2016

Gmail account එකක් හදාගන්නේ කෙසේද?



මුලින්ම ඔයාගේ web browser එකේ search bar එකේ www.gmail.com කියලා type කරන්න.


ඊට පස්සේ Create account" කියන එක උඩ click කරන්න.

ඊට පස්සේ ඔයාලට මේ වගේ form එකක් දකින්න ලැබේවි.









No comments:

Post a Comment