කාර්තා අක්විස්ති යනු වයස ඇවුරුදු 3 ට අඩු දරුවන් සදහා ඉතාලි
රජය විසින් දෙනු ලබන දීමනාවකි. මෙහිදී ඔබට මුදල් නොදෙන අතර
දරුවා වෙනුවෙන් මාසිකව යුරෝ 40 ක් මාස 2 කට වරක් ඔබේ කාර්ඩ්
පතට බැර කරයි.එය විශේෂිත ස්ථාන වලින් මිලදී ගැනීම් සදහා
පමණක් පාවිච්චි කල හැක.එනම් ආහාර ද්‍රව්‍ය ,ගෑස් හා විදුලි බිල් ,
බෙහෙත් ද්‍රව්‍ය යනාදිය සදහා.ඒ වගේම මෙය ISSE 6781.76 ට වඩා අඩු
අයට පමණක් දෙනු ලබයි.තවද වයස අවුරුදු 65 ට වඩා වැඩි දෙමාපියන්
ඇති අයටද මේ සදහා ඉල්ලුම් කල හැක.වැඩි විස්තර මෙම වෙබ්
අඩවියෙන් දැනගත හැක.
http://www.poste.it/carta_acquisti/a_chi.shtml
ඇප්ලිකේෂන් ලබා ගැනීමට මෙම ලින්ක් එකට ගොස් අවශ්‍ය එක
තෝරා ගන්න.
http://www.poste.it/carta_acquisti/come_richiederla.shtml

No comments:
Post a Comment